About Us

About Seikoudou Japanese Language Institute

Seikoudou Japanese Language Institute

CEO Message

1991 අප්‍රියෙල් මාසයේ මා මුලින්ම ජපානය ට ගොඩබසින විට දැන සිටියේ Sayonara යන ජපන් වචනය පමණි .එතැන් පටන් අද මෙන් අධ්‍යාපන පහසුකම් නොමැති වාතාවරණයක වචනයෙන් වචනය අකුරෙන් අකුර දැනුමට එක් කරගනිමින් ජපන් භාෂා ප්‍රවණතා විභාග සම්පුර්ණ කිරීමට (JLPT N1/N2) මට ගත වුයේ ඉතාමත් කෙටි කාලයකි .ජපානයේ වසර ගණනාවක් විවිධ රැකියාවල නියත වෙමින් ලබා ගත් අත්දැකීම් බොහෝය .එම අත් දැකීම් සහ මා රැස් කල දැනුම අපගේ සිසුසිසුවියන් හා බෙදා හදා ගනිමින් ඔවුන්ගේ අභියෝග අවම කර දීමත් නිවැරදි ජය මාවතේ මග පෙන්වීමත් මගේ අරමුණ වේ .